13 December 2025

logo

කොටස් වෙළෙඳපොළ තවත් ඉහළ යයි



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 256.77කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,662.93ක් ලෙසයි.

එම අගය ඊයේ ඒකක 15,421.54ක් ලෙස සටහන් වුණා.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 3.6ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)