නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් (07) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙක් සිටි නම් ඔවුන්ට තම ප්‍රදේශයට ලිපි බෙදාහරින තැපැල් කාර්යාලයෙන් අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමට හැකියාව පවතින බවයි.
මහ මැතිවරණය සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)