colombotimes.lk
සිංහල | English

03 May 2024

සොරුන්ට සහාය දෙන්නේ නෑ - ෆොන්සේකා



ශ්‍රී ලංකාව අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. 

එමෙන්ම තමන් ආණ්ඩුව සමඟ අත්වැල් බැඳ නොගන්නා බවද ඒ මහතා අවධාරණය කළා. 
 
සොරුන් විසින් මෙහෙයවන කිසිදු උත්සාහයකට තමා උදව් නොකරන බව මන්ත්‍රීවරයා කියා සිටියා.
(colombotimes.lk)