වර්තමානය වන විට මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසනවා.
එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු සඳහන් කළේ මෙරටින් වසරකට සුනඛ සපාකෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සුනඛ වන්ද්‍යකරණ කටයුතු විධිමත් වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාවට නැංවිය යුතු බව මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චම්පා ප්‍රනාන්දු සඳහන් කළා.
(colombotimes.lk)
