11 November 2025

logo

පාකිස්ථානයේ පුද්ගලයන් 12කට දිවි අහිමි වෙයි



පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බවයි.
 
එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 12දෙනෙක් මිය ගොස් 21දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා. 

(colombotimes.lk)