13 November 2025

logo

නොවැම්බර් අස්වැසුම දීමනා අද බැංකු ගිණුම් වෙත



ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේදී අස්වැසුම දීමනා ලබාදීමට නියමිතව තිබෙනවා.

සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත අද (13) බැර කරන බවයි.

(colombotimes.lk)