ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (13) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ ඔහුගේ නඩුව අද (13) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී එම සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
(colombotimes.lk)
