21 February 2025


ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.00ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.00ක් ලෙසයි.

(colombotimes.lk)