සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව එම කටයුතු සිදු කරන බවයි.
මේ වන විට වතුකරයේ ජීවත් වන පවුල් සංඛ්‍යාව 260,000කට අධික බවද ඔහු කියා සිටියා.
(colombotimes.lk)