22 November 2024


ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) ඩොලරයේ සුළු වෙනසක් සිදු වී තිබෙනවා.
 
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.40ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.48ක් ලෙසයි.

(colombotimes.lk)