colombotimes.lk
සිංහල | English

17 September 2024


මසුන් දහස් ගණනකට දිවි අහිමි කළ මෙක්සිකෝවේ නියඟය



මෙක්සිකෝවේ උතුරු ප්‍රාන්තය වන චිහුවහුවා ප්‍රදේශයේ බුස්ටිලොස් කලපුවේ මත්ස්‍යයින් දහස් ගණනක් මියගොස් තිබෙනවා.

අධික උෂ්ණත්වය හේතුවෙන් මෙලෙස මසුන් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වියළි කාලගුණික තත්ත්වයත් සමඟ කලපුවේ ජල මට්ටමද පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)