ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් ඔහුගේ සුදු අරලිය හෝටලයේ නීති විරෝධී ඉදිකිරීම් ඇති බවට හඳුනාගෙන ඇති ප්‍රදේශය ඉවත් කරන බව ප්‍රකාශ කළා.
ඒ හිඟුරක්ගොඩ පැවති උත්සවයක් අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ සිරිසේන එම කොටස පෞද්ගලිකව කඩා ඉවත් කිරීමෙන් තමන් නීතියට ගරු කරන බවයි.