02 July 2025

logo

දුමින්ද දිසානායක තවදුරටත් රිමාන්ඩ්



හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් 4දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා. 

ඒ ජුනි 26වනදා දක්වායි.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළව ඔහුව පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළා. 

(colombotimes.lk)