colombotimes.lk
සිංහල | English

08 September 2024


සංචාරකයින් සඳහා ඊ වීසා අද සිට



සංචාරකයින් සඳහා පමණක් අද (17)  සිට 'ඊ වීසා' ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආරම්භයේදී භාෂා 5 කින් 'ඊ වීසා' අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, සති 03ක් වැනි කාලයක් ඇතුළත මෙම ක්‍රමවේදය සියලුම වීසා ඉල්ලුම් කිරීම් සඳහා යොදා ගන්නා බවයි.
(colombotimes.lk)