15 May 2026

logo

නව අන්තරේ සිසුන් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි



රජයට පවරාගත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියූ මල්වානේ පිහිටි නිවසේ නව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (14) ආරම්භ කළ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඔවුන් එම විරෝධතාවය ආරම්භ කළේ එම නිවස සහ එය පිහිටි ඉඩම ජනතා පරිහරණය සඳහා පවරා දෙන ලෙස ඉල්ලමින්. 

(colombotimes.lk)