මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා හෙට (11) දිනයේදී ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභා නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතයි.
එමෙන්ම යුරෝපා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් පිරිසක් දැනටමත් දිවයිනට පැමිණ ඇති අතර ඉදිරියේදී තවත් පිරිසක් පැමිණීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)