13 July 2025

logo

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට - කොමිසමෙන් නිවේදනයක්



එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බවයි.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ එම නිවේදනය පහතින්,



(colombotimes.lk)