පවතින තත්ත්වය හමුවේ අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා වේලා කාණ්ඩ 4ක් යටතේ කාණ්ඩ 20කට විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
එම වේලාවන් ඇතුළත් කාලසටහන පහතින්,
(colombotimes.lk)