18 January 2026

logo

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 51කට දිවි අහිමි වෙයි



ග්වාතමාලාවේදී බසයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 51කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

මෙම බස් රථයේ පුද්ගලයන් 75 දෙනෙක් ගමන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ තවත් පුද්ගලයන් 15 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි.  

(colombotimes.lk)