ප්‍රවීන රංගන ශිල්පිනී කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වන විට ඇය 68 හැවිරිදි වියේ පසුවුණා.