ලෙබනනය වෙත එල්ල කරන හමුදා ප්‍රහාර සීමා කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙදෙනා අතර පැවති දුරකථන සංවාදයකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ඉල්ලීම කර තිබෙන බවයි.
ඉරානය සමඟ ආරම්භ වී ඇති තීරණාත්මක සාම සාකච්ඡා බාධාවකින් තොරව පවත්වාගෙන යාම එම දුරකථන සංවාදයේ අරමුණ වී තිබෙනවා.
(colombotimes.lk)
