ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.ඒ අද (15) පාර්ලිමේන්තුවේදීයි.(colombotimes.lk)