09 July 2025

logo

ගාසා තීරයේ පුද්ගලයන් 05කට ජීවිත අහිමි වෙයි



ගාසා තීරයේ දකුණු රෆා නගරයට ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 05දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.  

සටන් විරාමය අතරතුර ඊශ්‍රායලය ගාසා තීරයට මෙලෙස ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් අල් සයිටවුන්හී පලස්තීන ජාතිකයන් 05දෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඊශ්‍රායල හමාස් යුද ගැටුම් හේතුවෙන් මේ දක්වා පලස්තීනුවන් 48524ක් මිය ගොස් 111,955දෙනෙක්  තුවාල ලබා තිබෙනවා.

(colombotimes.lk)