15 March 2025


පොහොර සහනාධාර මුදල් වංචා කළ නිලධාරිනියක් කොටුවෙයි



ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ සේවිකාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකාරිය 2024/25 මහකන්නයට අදාළව නිකුත් කළ පොහොර සහනාධාර මුදල් රුපියල් මිලියන 2.6ක් වංචා කර ඇති බවයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)