වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනය පසුගිය මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය 2023 වසරේ දෙසැම්බර් මාසයට සාපෙක්ෂව ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය මාසයේ සමස්ත අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1365.42ක් බව මහ බැංකුව සඳහන් කළා.
එය 2023 එම කාලසීමාවට සාපෙක්ෂව 9.21%ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)