01 September 2025

logo

පසුගිය මාසයේ අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට



මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේදී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. 

එහි සභාපති මංගල විජේසිංහ සඳහන් ක‍ළේ ජූලි මාසයේදී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,641ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)