16 July 2025

logo

FAO නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පරීක්ෂණ කිරීමට අවසර



ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබාදී තිබෙනවා.

අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුළ එම නෞකාව මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)