11 July 2025

logo

පෙන්ටගනයේ ඡායාරූපයක් එරට කොටස් වෙළඳපොල කළඹයි



පෙන්ටගනය අසල විශාල පිපිරීමක් පෙන්නුම් කරන ව්‍යාජ රූපයක් සමාජ මාධ්‍යවල සැරිසරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ හේතුවෙන් එකසත් ජනපද කොටස් වෙළඳපොලේ කෙටි පහත වැටීමක් ඇති වූ බව සඳහන්.

නමුත් මේ සම්බන්ධයෙන් එරට බලධාරීන් පැවසුවේ මෙය AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද්දක් බවයි.
(colombotimes.lk)