colombotimes.lk
සිංහල | English

17 April 2024

පවුල් සෞඛ්‍ය සේවිකා සභාපතිනියත් සජබයට



පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහාය පළ කර තිබෙනවා.

ඇය සමගි ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටු 3ක විධායක සාමාජික ධූරයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)