Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහාය පළ කර තිබෙනවා.ඇය සමගි ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටු 3ක විධායක සාමාජික ධූරයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)