12 August 2025

logo

ගාල්ල ධීවර වරායේ ගින්නක්



ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු කිහිපයක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නෙන් බෝට්ටු 03ක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, නාවික හමුදාව, ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ධීවර ප්‍රජාව එක්ව ගින්න නිවා දැමීමට කටයතු කර තිබෙනවා.

(colombotimes.lk)