12 August 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු‍ කොටස් මිල දර්ශකය අද (12) ඒකක 49.77කින් ඉහළ ගොස් තිබෙනවා.
 
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 19,972.79ක් ලෙසයි. 

ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)