12 August 2025

logo

පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය නම් කිරීමට අනුමැතිය



මෙරට 37වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය නම් කිරීමට ජනපතිගේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

(colombotimes.lk)