12 August 2025

logo

දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් විවාහ ගිවිස ගනියි



පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ දිගුකාලීන සහකාරිය වූ නිරූපිකාවක් වන ජෝර්ජිනා රොඩ්‍රිගස් සමඟ විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඇයගේ දියමන්ති මුද්දේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 02ත් 05ත් අතර වන බවයි වාර්තා වන්නේ. 

ඇය සමාජ මාධ්‍ය ඔස්සේ මුද්දක ඡායාරූපයක් සමඟින් 'Yes I do. In this and in all my lives' යනුවෙන් ඇගේ මව් භාෂාවෙන් සඳහන් කර තිබෙනවා. 

Cristiano Ronaldo and Georgina Rodriguez Are Engaged After 8 Years of Dating  — and She Has a Massive Ring to Prove It


(colombotimes.lk)