17 September 2025

logo

පන්නිපිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්




පන්නිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් ඇති වී තිබෙනවා.

මේ වනවිට එම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ යොදා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.
 
(colombotimes.lk)