ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ මෙම නඩුව ඊයේ (29) කැඳවූ අවස්ථාවේදීයි.
ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කර තිබෙනවා.
(colombotimes.lk)
