21 February 2025


පළාත් 05කට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්



පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ යන පළාත්වලත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල හෙට (19) මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු මට්ටම’ දක්වා ඉහළ යා හැකි බවයි.

එම නිවේදනය පහතින්,





(colombotimes.lk)