18 September 2025

logo

නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන්ගමන් අත්හිටුවයි



ශ්‍රී ලංකන් ගුවන් සේවය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපළ අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

එම ගුවන්ගමන් අද (10) උදෑසන සිට අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)