පවතින අයහපත් කාලගුණය සමඟ දිස්ත්‍රික්ක 7ක් සඳහා පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.
කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට එලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)