07 December 2025

logo

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට



භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)