බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (17) අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේදීයි.
එම අනතුරින් කිසිවෙකුටත් බරපතළ බරපතළ හානියක් සිදුවී නොමැති අතර රථ වාහනවලට දැඩි හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
