colombotimes.lk
සිංහල | English

11 May 2024

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි



හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අද (17) පෙරවරුවේදියි.

ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වුණා.
(colombotimes.lk)