Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සිදු කළ බව කියන මනුෂ්‍ය ඝාතන සිද්ධීන්වලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන තුවක්කුකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේදීයි.(colombotimes.lk)