නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ රවීන්ද්‍ර පද්මප්‍රිය සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරියෙක් වන අතර මීට පෙර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සේවය කළ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)