13 August 2025

logo

ට්‍රම්ප්ගේ ඉල්ලීමක් යුක්‍රේන ජනපති ප්‍රතික්ෂේප කරයි



සාම ගිවිසුමකට පෙර රුසියාව සහ යුක්‍රේන අල්ලා ගත් භූමි නිදහස් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාව යුක්‍රේන ජනපති  Volodymyr Zelenskyy ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇලස්කාවේදී රුසියානු සහ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර හමුව පැවැත්වීමට දින 02කට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළ බවයි. 

සටන් විරාමයක් සඳහා ඩොන් බාස් කලාපය අත්හැරීමේ රුසියානු යෝජනාව යුක්‍රේන විසින් ප්‍රතික්ෂේප කරන බව එහිදී ජනාධිපති Volodymyr Zelenskyy පවසා තිබෙනවා. 

(colombotimes.lk)