14 August 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (13) ඒකක 2.71කින් ඉහළ ගොස් තිබෙනවා.

දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 19,972.79ක් ලෙසයි.

ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 4.5ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)