හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අගෝස්තු 27වනදා දක්වායි.
ඔහු අද (13) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)