දකුණු පළාත් හිටපු අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්.
2019 වසරේ රුපියල් මිලියන 16.5ක මුදල් හා දේපළ අයතා ලෙස භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
