රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් මෙම සත්‍යග්‍රහය පසුගිය 08වනදා ආරම්භ කළා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන බවයි.
(colombotimes.lk)
