මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ කැබ් රථයක මාර්ගය හරහා ගමන් කළ කාන්තවක් ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ මාවනැල්ල මාකඩවර මංසන්ධියේදීයි.
අනතුරට ලක්වූ කාන්තාව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වන ගනේතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
(colombotimes.lk)
