01 September 2025

logo

ලිට්‍රෝ ගෑස් මිල ගැන විශේෂ දැනුම්දීමක්



සැප්තැම්බර් මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගම වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාසයේ මිල ගණන් මේ මාසය තුළද ක්‍රියාත්මක වන බවයි.  

(colombotimes.lk)